2025 මැයි 01, පෙ.ව. 12:15
එළැඹෙන මැයි මස සිට පැරණි Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇත.
ඒ අනුව Apple මාදිලිවල iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකෙරේ.
ඒ අනුව iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇත.
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:52
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26