2023 අගෝස්‍තු 10, ප.ව. 12:46
දැඩි නියං තත්ත්වය නිසා සිඳී ගොස් ඇති උඩවළව ජලාශය වෙත වැඩම කළ මහා සංඝරත්නය ඊයේ (09) වර්ෂාව ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ජායනාවක් සිදු කළා.
මේ වන විට දැඩි නියං තත්ත්වය නිසා බොහෝ වැව් අමුණු ජලාශ සිඳී ගොස් ඇති අතර වී ඇතුළු වගාවන් විනාශයට පත්වෙමින් තිබෙනවා.
සතුන් පවා ජලය නොමැතිව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15