2025 අප්‍රේල් 10, පෙ.ව. 11:21
සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.
මෙම වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරයි.
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:33
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:22
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25