hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2025 නොවැම්‍බර් 01, ප.ව. 1:56



මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් රථ වාහන කොට්ඨාස භාර පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කරන ලද කාන්තාවක් පොලිසියට දැඩි විරෝධය පළ කර තිබේ.

උඩුගම්ලග ප්‍රදේශයේ පැවැති මෙම සිදුවීමේදී ඇය කියා සිටින්නේ තමන් රන්මල් කුඩුතුවකුගේ සහෝදරිය බවයි.

තමන් කිසිදු වරදක් කර නොහැකි නොමැති බවද පැවසූ සියළු ලියකියවිලි ඇති බවත් පවසයි. 

ප‍්‍රදේශවාසීන්ද ඇයට විරුද්ධව අදහස් පල කලේ ඇය මාර්ග නීති කැඩූ බව කියමිනි.

රන්මල් කොඩිතුවක්කු යයි ඇය පැවසුවේ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු දැයි පැහැදිලි නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: