2026 පෙබරවාරි 05, ප.ව. 2:40
කොළඹ නාලන්දා විදුහලේ හිටපු ශිෂ්‍ය නායකයාගේ හැසිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කළද පියවරක් නොගත් බව කියමින් එහි විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරුන් කීප දෙනෙකු විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.
එම ශිෂ්‍යයා ගුරුවරියන් අපහසුවට පත්වන අයුරින් හැසිරීම ගැන විදුහලේ ප්‍රාථමික අංශය භාර විදුහල්පතිට, ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුවරයාට හා විදුහල්පතිට අවස්ථා ගණනාවකදී ගුරුවරියන් පැමිණිලි කළ නමුත් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගත් බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව පළමු පැමිණිලි සම්බන්ධයෙන් පියවරක් නොගැනීම ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලා මෙම පොලිස් පැමිණිල්ල කර ඇත.
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:14
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26