hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 1:36



මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් විසින් නීතිවිරෝධී මසුන් මැරීමට එරෙහි අද (05) තුන්වන දිනටත් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

කෙසේ වුවද එහිදී ධීවරයින් දෙපාර්ශවයක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එය නිරාකරණය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: