2022 ජූලි 12, පෙ.ව. 10:29
ශ්‍රී ලංකාවේ ජීවත් වන දුප්පත් මිනිසුන්ගේ හැඩීම් නොසලකා නොහරින ලෙස තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
ආර්ථික හා දේශපාලනික අස්ථාවරභාවයෙන් පීඩා විදින සියලුම ශ්‍රී ලාංකික ජනතාව සමග තමා සිටින බවත් ඒ ශෝකය හා වේදනාව ඔවුන් සමග බෙදා ගන්නා බවත් එහි සදහන් කර තිබෙනවා.
රටේ ජනතාවට අවශ්‍ය සාමය සදහා කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලාංකික රදගුරුවරුන් සමග තමාද ජනතාවට සාමය ලබා දෙන ලෙස ආයාචනා කරන බවත් එහි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
I unite myself to the sorrow of the people of Sri Lanka who continue to suffer the effects of political and economic instability. Together with the country’s Bishops, I renew my appeal for peace and I implore those who have authority not to ignore the cry of the poor.
— Pope Francis (@Pontifex) July 10, 2022
2025 මාර්තු 06, පෙ.ව. 11:08
2025 මාර්තු 06, පෙ.ව. 10:53
2025 මාර්තු 06, පෙ.ව. 12:26
2025 මාර්තු 06, පෙ.ව. 12:13
2025 මාර්තු 06, පෙ.ව. 12:12