2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 5:09
අද (17) පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අද (17) A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16