2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 4:17
අද (31) විදුලිය විසන්ධි කිරීම පැය 02 දක්වා අඩු කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01ක් වශයෙන් සිදු කරන බව නිවේදනය කරයි.

2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21