hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 4:17



අද (14) පැය දෙකක විදුලිය කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

අද දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.