2022 නොවැම්‍බර් 29, පෙ.ව. 4:19
අද (29) පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබෙනවා.
මීට පෙර සිදු කරනු ලැබුවේ පැය 2ක විදුලි කප්පාදුවක්.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21