2022 දෙසැම්‍බර් 17, පෙ.ව. 4:22
අද (17) සහ හෙට (18) සහ ලබන සඳුදා පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (16) පැවසුවා.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:10