2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 4:03
අද (19) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2025 ජූලි 31, පෙ.ව. 12:17
2025 ජූලි 31, පෙ.ව. 12:10
2025 ජූලි 31, පෙ.ව. 12:09
2025 ජූලි 31, පෙ.ව. 12:07
2025 ජූලි 31, පෙ.ව. 12:06