2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 4:40
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අද (23) අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2025 ජූනි 03, පෙ.ව. 10:55
2025 ජූනි 03, පෙ.ව. 10:53
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:09