2023 ජනවාරි 02, පෙ.ව. 4:54
අද (02) වැනිදා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව දිවා කාලයේ දී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
2025 සැප්තැම්බර් 20, ප.ව. 3:32
2025 සැප්තැම්බර් 20, ප.ව. 3:28
2025 සැප්තැම්බර් 20, ප.ව. 1:52
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 10:09
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 7:59