2023 ජනවාරි 14, පෙ.ව. 4:30
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අද (14) සිට මේ මස 16 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (13) පැවසුවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2025 මැයි 21, ප.ව. 4:36
2025 මැයි 21, ප.ව. 3:34
2025 මැයි 21, ප.ව. 12:43
2025 මැයි 21, පෙ.ව. 11:53
2025 මැයි 21, පෙ.ව. 11:29