hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 ජනවාරි 19, පෙ.ව. 4:15



අද (19) සහ හෙට (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.