hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ජූලි 30, පෙ.ව. 5:28



අද (30) සහ හෙට (31) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.