hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 6:26



අද (04) රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

සඳුදා දිනයේදී දිවා කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැයක් ලෙස පැය දෙකක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.