2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 2:08
බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ තනතුරු 71කට අදාලව නිලධාරින් 1,617කගේ පුරප්පාඩු පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වෙනවා.
මෙකි තනතුරු අතුරින් සහකාර බන්ධනාගාර අධිකාරි ( පිරිමි ) 31ක්, කළමනාකාර සේවා නිලධාරින් 33ක්, හෙද නිලධාරි 40ක්, දෙවැනි පෙළ ජේලර් (පිරිමි ) 75ක්, සැරයන්වරු 288ක්, බන්ධනාගාර නියාමකවරු 648දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවද එකි වාර්තාවේ සදහන් වෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට අනුමත නිලධාරින් සංඛ්‍යාව 7872කි.
කෙසේ වුවද තනතුරු 05කට අදාළව අතිරික්ත නිලධාරින් 13 දෙනෙකු සිටින බවද විගණනය මඟින්
අනාවරණය කොට තිබෙනවා.
මානව සම්පත ප්‍රමාණවත් පරිදි නොමැතිවිම නිසා බන්ධනාගාර අභ්‍යයන්තර ආරක්ෂාව හා ක්‍රියාකාරිත්වයට ද මෙය
බාධාවක් වී තිබෙනවා.
ගාල්ල – ලලිත් චාමින්ද
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
01-01-26
01-01-26
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25