hit counter

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා

2025 මාර්තු 01, පෙ.ව. 12:19



අන්තර්ජාල සේවා මගින් උපයන ඩොලර් ආදායම් සඳහා බදු පැනවීම අත්‍යවශ්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරයි.

රටේ ඩිජිටල්කරණ යටතල පහසුකම් ඉහළ නැංවීම සඳහා ෆයිබර් ඔප්ටික් තාක්ෂණය අවශ්‍ය බවත් ඒ සඳහා අරමුදල් සම්පාදනය කරගත යුතු බවත් මහාචාර්ය දුනුසිංහ පෙන්වා දෙයි.

රජය යටිතල පහසුකම්වලට ආයෝජනය කර ඇති බවත් එමගින් ප්‍රතිලාභ ලබන අයගෙන් එහි දියුණුව උදෙසා බදු අයකරගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: