hit counter

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 11, පෙ.ව. 12:06



ලංකාව තුළ මේ වෙනකොට සංවිධානාත්මක අපරාධ, අපරාධ , මංකොල්ලකෑම්, මිනීමැරුම් විශාල ප්‍රමාණයක් සිදුවෙමින් පවතිනවා.

මෙවැනි දේවල් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දරන වෑයම අති මහත්.

නමුත් මේ වෙනකොට මෙම අපරාධ කියා නිම කළ නොහැකි විදිහට වැඩි වීමක් පෙන්නුම් කරනවා.

අපරාධවල ව්‍යාප්තිය, අපරාධ ඇති වන්නේ කොහොමද?, අපරාධ සිදු කරන සංවිධානාත්මක කල්ලි බිහිවෙන්නේ කොහොමද යනවග සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අපි කතා කරන්න තීරණය කළා.

මේ අලුත් වැඩසටහන center point.

මේ සඳහා අපට සම්පත් දායකත්වය සලසන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතායි.

එම වැඩසටහනේ පළමු දිගහැරුම පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: