2023 අගෝස්‍තු 15, පෙ.ව. 12:01
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:13
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25