2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:01
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 මාර්තු 04, ප.ව. 9:45
2026 මාර්තු 04, ප.ව. 9:26
2026 මාර්තු 04, ප.ව. 8:33
2026 මාර්තු 04, ප.ව. 5:00
2026 මාර්තු 04, පෙ.ව. 10:51
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26