2024 ජනවාරි 23, පෙ.ව. 12:00
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (23) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
2025 මැයි 24, පෙ.ව. 12:10
2025 මැයි 24, පෙ.ව. 12:04
2025 මැයි 24, පෙ.ව. 12:04
2025 මැයි 24, පෙ.ව. 12:02
2025 මැයි 24, පෙ.ව. 12:00
24-05-25
24-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
15-05-25
15-05-25