2024 ජනවාරි 24, පෙ.ව. 12:00
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) ප.ව. 4.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි බවයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
2025 මාර්තු 14, පෙ.ව. 11:07
2025 මාර්තු 14, පෙ.ව. 10:52
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-25
14-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
09-03-25
09-03-25
08-03-25
08-03-25
07-03-25
07-03-25
06-03-25
06-03-25
05-03-25
05-03-25
04-03-25
04-03-25
03-03-25
03-03-25