2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:00
ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවය.
එමෙන්ම පසුගිය 11 සහ 10 වෙනිදා මි.මී 200 ඉක්මවූ වැසි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ බවද ඔහු පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පවතින ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු එහිදී පැවසුවේ එලැඹෙන 16 සහ 17 දිනයන් හී වර්ෂාපතනයේ සැලකිය යුතු මට්ටමේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි නමුත් එලැඹෙන සතිය වන විට අන්තර් මෝසමේ සාමාන්‍ය ලක්ෂණය වන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්ත්වයක් නිර්මාණය විය හැකි බවය.
2025 දෙසැම්‍බර් 23, ප.ව. 3:34
2025 දෙසැම්‍බර් 23, ප.ව. 1:44
2025 දෙසැම්‍බර් 23, ප.ව. 1:34
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:07
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:41
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25