2025 අප්‍රේල් 11, පෙ.ව. 12:26
ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර හෝ අනුර දිසානායක හෝ දෙදෙනාගෙන් එක් අයකු වැරදි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අනුර දිසානායක මහතා නිවැරදි නම් විජේවීර යනු මහා ද්‍රෝහියෙකු බොරුකාරයෙකු බව, ඔහු අවධාරණය කරයි.
රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය හඳුන්වා දෙමින් 13 වන සංශෝධනයට සහ පළාත් සභාවලට එරෙහිව රට ගිනි තැබූ රෝහණ විජේවීර මහතා සහ ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරමින් තිරිකුණාමල තෙල් ටැංකි, සාම්පූර් බලාගාර ව්‍යාපෘති ඉන්දියාවට ලබා දෙන අනුර දිසානායක මහතා යන දෙදෙනාම එක වර නිවැරදි විය නොහැකි බවයි.
නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
06-03-26
06-03-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25