2026 ජනවාරි 15, ප.ව. 8:17
ප්‍රවීණ ගායන ශිල්පි, සංගීතඥ රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
රාගම පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී මෙම අභාවය සිදුව ඇති බව ඥාතීන් තහවුරු කරයි.
තම ජීවන ගමන නිමා කරන විට ඒ මහතා හැටපස්වන (65) වියේ පසුවිය.
ගායන මෙන්ම සංගීත නිර්මාණකරණයේද ප්‍රවීණත්වයක් හෙබවූ ඔහුගේ අභාවය කලා ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවකි.
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
2026 මාර්තු 22, පෙ.ව. 9:17