2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 4:49
ශ්‍රී ලංකාව ඇතුළේ මිනිසුන් ඝාතනය කළ කෙසේදැයි තමන් ජිනීවා ගොස් කියන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසයි.
ප‍්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් නොවන බවත් ඒ ආකාරයෙන්ම රෝහණ විජේවීරත් ත්‍රස්තවාදියෙක් නොවන බවත් පැවසූ ඔහු ‘මගේ දෙවියෝ ප්‍රභා.. රෝහණ විජේවීරත් දෙවියෙක්’ යයිද සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 7:14
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 5:07
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 3:06
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:48
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:33
21-08-25
21-08-25
26-07-25
26-07-25
30-06-25
30-06-25
05-02-25
05-02-25
12-01-25
12-01-25