2025 මාර්තු 10, පෙ.ව. 12:09
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා විවෘත කිරීමත් සමඟ අති සුඛෝපභෝගී වර්ගයේ රේන්ජ් රෝවර් රථ විශාල ප්‍රමාණයක ඉල්ලුමක් ලැබී ඇත.
ඒ අනුව රේන්ජ් රෝවර් රථ 150ක් පමණ ප්‍රමාණයකට මෙවන විට ඇණැවුම් ලැබී තිබී.
මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිත සමාගම් විසින් අදාළ වාහන තොගය ඇණැවුම් කර අති අතර ඒවා මැයි මස අවසානය පමණ වන විට මෙරටට ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි.
අධි සුඛෝපභෝගී රේන්ජ් රෝවර් වර්ගයේ රථයක මිල මෙවන විට සියලු බදු සහිතව රුපියල් කෝටි පහළොවක් පමණ වේ.
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
2026 මාර්තු 20, පෙ.ව. 12:17
2026 මාර්තු 20, පෙ.ව. 12:13
2026 මාර්තු 20, පෙ.ව. 12:12
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26