hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2025 අගෝස්‍තු 26, ප.ව. 1:47



තමන් ඊශ්වර දෙවියන්ගේ බිරිය බව පවසමින් කොළඹ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින් පැවැත්වෙන විරෝධතාවට පැමිණ සිටින කාන්තාවක් ප්‍රකෝපකාරී ආකාරයෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අද කොළඹට පැමිණි බව පවසන අදාල කාන්තාව වත්මන් ජනාධිපතිවරයාට මරණ තර්ජනද සිදුකරමින් ඉතා උමතු ආකාරයෙන් හැසිරෙන අයුරු එම දර්ශනවල දක්නට ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: