hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 29, පෙ.ව. 9:49



ඇප මත මුදාරහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔහු කියා සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය අතට හැරෙමින් ඇති බැවින් අද (29) දිනයේ වික්‍රමසිංහ මහතා සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ හැකිවනු ඇති බවයි.