2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 9:30
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණයක් ගෙන ඇත.
ඒ අනුව එළඹෙන (06) වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ සඳහන් කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත එම තීරණයට එළැඹෙන බවද තලතා අතුකෝරළ සඳහන් කළාය.
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඊයේ (02) දින රැස්වූ අවස්ථාවේදී එම තීරණයට එළැඹි බවද තලතා අතුකෝරළ සඳහන් කළාය.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25