hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 12, පෙ.ව. 9:38



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගිවීමේ අවස්ථාවේදීම මෙම සිදුවීම සිදුව ඇති බවද සඳහන්.

මේ අතර නීති පීඨයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හූ කියා ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොවන බවයි පැවසෙන්නේ.

“ජනාධිපතිවරයා ලෝ ෆැකල්ටි එකට ඇවිත් පිටවෙලා යන්න එනකොට හූ කිව්ව එක ඇත්ත. හැබැයි එහෙම හූ කිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නෙමෙයි. ඒ හූ කිව්වේ ලෝයර්ස්ලා. ෆැකල්ටි එකෙන් අලුතින් පිටවුණු ලෝයර්ස්ලා” බව ඔවුන් පවසනවා.