2024 ජනවාරි 09, පෙ.ව. 12:01
ජනපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බවයි.
මහා පරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවයි, ජනපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.
ජනාධිපති මෙම අදහස් පළ කළේ ඇමතිවරු කිහිපදෙනෙකු ඊයේ (08) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි.
මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීම පිලිබඳව සමාජයේ මේ වන විට දැඩි කතාබහක් ගොඩනැගී තිබෙනවා.
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:31
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:17
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25