hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මාර්තු 11, ප.ව. 12:07



බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව අනාවරණ කළේය.

එමෙන්ම ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ද අවධානය යොමූ වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.