2025 අගෝස්‍තු 22, ප.ව. 3:40
2023 සැප්තැම්බර් මාසයේදී, සංචාරය සඳහා රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසු, එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් නිකුත් කර ඇත.
මෙම ආරාධනය විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටරි විසින් අත්සන් කර තිබෙනවා.
එහිදී, ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යාව අමතනු ලැබ ඇත.
එහි, 2023 සැප්තැම්බර් 22 වන දින වුල්වර්හැම්ප්ටන්හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහ උත්සවයකට සහභාගී වීම ගැන සඳහන් කර ඇත.
වික්‍රමසිංහ මහතා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කර නොමැති බව එම පක්ෂය සදහන් කර තිබෙනවා.
මේ අතර, ලන්ඩන් සංචාරය සඳහා මහජන මුදල්, ගමන් වියදම් සහ ආරක්ෂක වියදම් ඇතුළුව වියදම් කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අද (22) රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැණින.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ය.
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:32
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:21
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:17
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:12
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25