අපි මරන්න බය නෑ.. මැරෙන්නත් බය නෑ.. හමුදාව පොලිසිය අපේ අතේ.. ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි… – රන්ජන් ජයලාල් විදුලි විරෝධතාකරුවන් අමතයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අතර, එම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් දැඩි උණුසුම් දුරකථන සංවාදයක හඩ පටයක් සමාජ ජාලවල හුවමාරැ වේ. වෘත්තීය සමිති කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් මහතා මෙම සංවාදයේදී ඉතා … Continue reading අපි මරන්න බය නෑ.. මැරෙන්නත් බය නෑ.. හමුදාව පොලිසිය අපේ අතේ.. ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි… – රන්ජන් ජයලාල් විදුලි විරෝධතාකරුවන් අමතයි