2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:56
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අතර, එම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් දැඩි උණුසුම් දුරකථන සංවාදයක හඩ පටයක් සමාජ ජාලවල හුවමාරැ වේ.
වෘත්තීය සමිති කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් මහතා මෙම සංවාදයේදී ඉතා ආවේගශීලී ප්‍රකාශ සිදු කර ඇත. ඔහු කිහිප වරක්ම “මැරෙන්න බයත් නෑ, මරන්න බයත් නෑ” යනුවෙන් අවධාරණය කළ අතර, “හමුදාව පොලිසිය අපේ අතේ. අපි ජීවිතේට ආණ්ඩුව දෙන්නේ නෑ. ගත්තෙ දෙන්න නෙමෙයි” යනුවෙන් ද ප්‍රකාශ කර තිබේ.
ඔහු තවදුරටත්, “ජීවිතේ මේ ගත්තේ විකුණන්නත් නෙමෙයි, ආයි දෙන්නත් නෙමෙයි” යනුවෙන් පවසමින් තමා කිසිවක් පාවා නොදුන් බවත්, ලබාගත් බලය නැවත නොදෙන බවත් පවසයි. තමන් කිසිදු මුදලකට යටත් නොවූ බවද ඔහු අවධාරණය කළේය. තමන්ට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්, “අපි දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ” යැයි ප්‍රකාශ කළ ජයලාල් මහතා, තමන් කිසිවකුටත් බිය නොවන බව හැඟවීය.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26