2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:07
            
තමන්ට සහ තම මන්ත්‍රී කණ්ඩායමට ඇත්තේ සාමූහික අරමුණක් බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් පවසයි.
කඩුවෙල ගොඩනැගීම සඳහා නාගරික කොමසාරිස්වරිය, නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සියලු දෙනා එකම අරමුණකින් කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි..
ජාතික ජන බලවේගය යනු මිනිසුන් වෙනස් කළ ව්‍යාපාරයක් බවත්, ජනතාවට හිතකර නගරයක් ලෙස කඩුවෙල ගොඩ නැගීමට කටයුතු කරන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කරයි.
හැකි නම් සිදු කරන බවත්, නොහැකි වුවද සිදු කරන බවත්, තමන් මෙය අතහැර දමා නොයන බවයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25