2024 නොවැම්‍බර් 20, ප.ව. 5:10
සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.
කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස මෙලෙස සහන් ආනයනයට රජය තීරණය කළ බව ඔහු සඳහන් කළා.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතයි.
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12