hit counter

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 24, පෙ.ව. 10:04



එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් ( Richard William Thompson ) මහතා සති 02 ක නිල සංචාරයක් සදහා 02/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය.

ඔහු 02/24 දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු පිළිගැනීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කෙරුණි.