2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 10:05
බස්නාහිර සහ දකුණ පළාත්වල ගංගා කිහිපයකම පවතින ගංවතුර තත්ත්වය සුළු වශයෙන් අඩුවෙමින් පැවතිය ද අද(01) දිනයේත් එලෙසම බලාපොරොත්තු විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මේ වනවිට ජලයෙන් යට වී ඇති අතුරු මාර්ග අද දිනයේත් එලෙසම ජලයෙන් යට වී පවතිනු ඇති.
දකුණු පළාතේ, නිල්වලා ගංගාව ආශ්‍රිතව ඇති ගම්මාන වන අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ සහ මාලිම්බඩ යන ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු වනවා.
එසේම ගිං ගඟ ආශ්‍රිතව ජිවත්වන නාගොඩ, උඩුගම සහ බද්දේගම ප්‍රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව ද අවදානයෙන් පසු විය යුතුයි.
කළු ගඟ ආශ්‍රිතව ජීවත්වන බුලත්සිංහල පාලින්දනුවර දොඩන්ගොඩ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජීවත්වන වත්තල, ජා-ඇල සහ ගම්පහ ප්‍රදේශවල ජනතාව ද අවදානයෙන් පසු වීම වැදගත් වනවා.
2025 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:22
2025 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:11
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:56
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:15
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:28
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25