hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2024 අගෝස්‍තු 05, පෙ.ව. 12:02



අද (05) දින ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන බැවින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

අද (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: