2024 පෙබරවාරි 05, පෙ.ව. 12:09
නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් මාර්ග ආශ්‍රිතව භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් අද (05) දින සිට මාර්තු (11) දක්වා මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය සදහන් කරයි.
ඒ අනුව කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා දමයි.
අද (05) දිනයේ සිට එළඹෙන (19) වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමට නියමිතව ඇත.
එළඹෙන (20) වනදා සිට මාර්තු (04) වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබීමට නියමිතව ඇත.
මාර්තු මස (05) වනදා සිට මාර්තු (11) වනදා දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ආශ්‍රිතව රෝටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබීමට නියමිතව ඇත.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
18-02-26
18-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26