මහ දවාලේ තඹුත්තේගම පොලිස් වීරයා නිසා කෝටි දෙකක කොල්ලයක් නතර කළ හැටි (VIDEO)

තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයකු තඹුත්තේගම පුද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක මුදලක් කොල්ලකෑමට පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු දිවි පරදුවට තබා මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලසියේ සැරයන්වරයකු ඊයේ (26) සමත් වී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ තොග වෙළෙඳ ආයතනයක හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක හිමිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයා තඹුත්තේගම ප්‍රකට … Continue reading මහ දවාලේ තඹුත්තේගම පොලිස් වීරයා නිසා කෝටි දෙකක කොල්ලයක් නතර කළ හැටි (VIDEO)