2024 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04
මෙවර මහ මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ වැද කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් රෝහිත අභේගුණවර්ධන මහතා මනාප 10,204ක් ලබා ගත් අතර යම් හෙයකින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා ලැබී තිබූ ඡන්ද ප්‍රමාණය තව 32කින් අඩු වී තිබුනි නම්, මෙම ආසනය නොලැබෙනු ඇත.
එමෙන්ම වලංගු ඡන්ද සංක්‍යාව තවත් 14කින් වැඩිවීනම් මෙම ආසනය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා හිමි නොවන අතර එයද ජාතික ජන බලවේගය වෙත හිමිවනු ඇත.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11