2024 ජූලි 03, ප.ව. 5:27
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පත්කර තිබෙනවා.
ඒ මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරයි.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දී ඇත.
2026 මාර්තු 05, පෙ.ව. 12:29
2026 මාර්තු 05, පෙ.ව. 12:24
2026 මාර්තු 05, පෙ.ව. 12:21
2026 මාර්තු 05, පෙ.ව. 12:19
2026 මාර්තු 05, පෙ.ව. 12:14