hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2025 ජූලි 17, පෙ.ව. 12:07



ඉදිරි මාස හයේ දී රට මහ ලොකු වැඩ බිමක් බවට පත් කරන්නේ යැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

නි. ඇමතිරයා පෙන්ව දෙන්නේ ප්‍රසම්පාදන කටයුතු අවසන් වී ව්‍යාපෘති ආරම්භ වන්නේ දැන් බවයි.

ආණ්ඩුව ෆයිල් තබා ගෙන හොරු අල්ලන්නේ නොමැති බවට සිදුකළ ප්‍රකාශ මෙන්ම ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ යැයි දැන් සිදුකරන ප්‍රකාශ ද මාසයක් දෙකක් ඇතුළත අවසන් වනු ඇතැයි රුවන් රණසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: